හවසට ප්ලේන්ටියක් බොද්දි විනාඩි 10න් කෙසෙල් කැවුම් හදමු ????m.r kitchen????

0 Просмотры
Издатель
ඔන්න කෙසෙල් කන්න අකමැති කෙනෙක් ඉන්නවනම් මේ විදිහට කෙසෙල් කැවුම් හදලා බලන්න හරිම ලේසියි ඒ වගේම හරිම රසයි

අවශ්‍ය ද්‍රව්‍ය
ඇඹුල් කෙසෙල් ගෙඩි 5ක්
පාන් පිටි 125g
සීනි ග්‍රෑම් 120g
ලුණු තේ හැඳි හැදි බාගයයි
කරද මුංගු කරල් තුනයි(කරද මුංගු නැත්තං වැනිලා පාවිච්චි කරන්න )
බිත්තරයක්
කිරිපිටි 50ml
බැද ගැනීමට තෙල්

හවසට ප්ලේන්ටියක් බොද්දි හදාගන්න පුළුවන් කෙටි කෑම වර්ග
Категория
Декор своими руками
Комментариев нет.
Яндекс.Метрика